Sunday, September 11, 2016

ජපන් පන්තිය

Welcome to JAPAN……..
ජපානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු....
日本へようこ Nihon e yōkoso
************

Nowadays learning foreign languages is very popular
විදේශ භාෂා ඉගෙනීම වර්තමානයේ ඉතා ජනප්‍රිය වේ.
今日で外国語を学ぶことは非常に人気がありま
Kyō de gaikoku-go o manabu koto wa hijō ni ninki ga arimasu

************ 

as the examples French, Japanese, Hindi, Germon etc…..
උදාහරණ ලෙස ප්‍රංශ, ජපන් , හින්දි භාෂා දැක්විය හැක.
例フランス語、日本語、ヒンディー語、ドイツなどで
Rei furansugo, nihongo, hindī-go, Doitsu nadodesu 

***********

As a Asian country ‘Japanese’ is most familiar to Sri Lankan..
ආසියානු රටක් ලෙස  ජපන් භාෂාව ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වේ.
アジアの親しいとして「日本」がスリランカに最もよく知られていま
Ajia no shitashī to shite `Nihon' ga Suriranka ni mottomo yoku shira rete imasu

***********
So then..... let‘s learn few words in Japanese  
එසේනම් දැන්  ජපන් භාෂාවේ වචන කිහිපයක්ඉ ගෙනගනිමු.
れでは、日本語でいくつかの単語をべんきょうしまそう
Soredewa, nihongo de ikutsu ka no tango o benkyōshimaso


Few words for daily use……

එදිනදා භාවිතයට ......

Good morning  (සුභ උදැසනක්)- Ohayōgozaimasu  - おはようございます

Good night (සුභ රාත්‍රියක්)            -     Oyasumi    -    おやすみ
Good evening  (සුභ සන්ධ්‍යාවක්)  -    Konbanwa    -   こんばんは
Thank you  (ස්තුතියි)                   -  Arigatōgozaimashita  -    ありがとうございました
Yes   (ඔව්)                                - hai                           -    はい
No     (නෑ)                                - Īe                             -       いいえ

**********

How to call seven days….. ?

Monday  (සදුදා)                  : Getsuyōbi
Tuesday    (අඟහරුවාදා)        :  Kayōbi
Wednesday (බදාදා)        :  Suiyōbi
Thursday  (බ්‍රහස්පතින්දා)     : Mokuyōbi
Friday    (සිකුරාදා)              : Kin'yōbi
Saturday (සෙනසුරාදා)   :  Doyōbi
Sunday     (ඉරිදා)                 : Nichiyōbi

Numbers

1 -   Ichi    -   いち
2   -    ni      -  
3   -  san   -   さん
- Shi     -  

5  -
Go -  

6  -
Roku  - ろく

7 -
Sichi - しち

8 -
Hachi  - はち

9
- Kyu - きゅう

10  -
 Ju  - じゅう





Twelve months

ජනවාරි   - January - ichgtsu  - いちがつ
පෙබරවාරි  - February  - nigatsu - にがつ
මාර්තු      -  March      - sangatsu -さんがつ
අප්‍රේල්     -  April      -shigatsu -  しがつ
මැයි       -  May       -  gogatsu   - ごがつ
ජුනි        -  June       - rokugatsu  - ろくがつ
ජූලි        -  July        - shichgatsu   - しちがつ
අගෝස්තු - August   - hachigatsu   - はちがつ
සැප්තැම්බර්- September - kugatsu  - くがつ
ඔක්තෝම්බර්-Octomber-juugatsu-じゅうがつ
නොවැම්බර්-November-juuichigatsu-じゅういしがつ
දෙසැම්බර්-December-juunigatsu-じゅうにがつ

*****************
භාෂාවක් ඉගෙනීමට පෙර එහි ඇති යම් යම් වචන දැන සිටීම පාඩම ඉගෙන ගැනීමට උනන්දුව ඇති කරයි. වර්තමාන සමාජය තුල විදේශ භාෂා ඉගෙනීමට ඇති උනන්දුවට උපකාරයක් ලෙස අපි මෙසේ ජපන් භාෂා පාඩම් ඉදිරිපත් කරමු. අධ්‍යාපනික, සංස්කෘතික මෙන්ම විනෝදාස්වාදය එකතු වුන අර්ථවත්, රසවත් පාඩම් මාලාවක් සමග දැනුම බෙදා ගැනීමට මෙතැන් සිට ඔබට ආරාධනා......

භාෂාවක් ඉගෙනගැනීමේදී වැදගත්වන දෙයක්වන්නේ එම භාෂාවේ හෝඩියයි. 
ජපන් භාෂාවට හෝඩි 03ක් ඇත. මෙම හෝඩි තුනේ බෙදීයාම වැදගත්වන්නේ ලිවීමේදී පමණය.

  1. හිරගන හෝඩිය
  2. කතකන හෝඩිය
  3. කන්ජි හෝඩිය
හිරගන හෝඩිය
මෙය ප්‍රධාන වශයෙන් ජපානයට ආවේනික වචන ලිවීමට යොදාගනී. පහතින් දැක්වෙන්නේ එම හෝඩියයි.






කතකන හෝඩිය
මෙය විදේශ භාෂාවල වචන ලිවීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා වේ.
උදාහරණ ලෙස : රටවල නම්, විදේශීය පුද්ගල නාම, විදේශ ස්ථාන නාම යනාදිය වේ. පහතින් දැක්වෙන්නේ එම හෝඩියයි.



කන්ජි හෝඩිය
මෙමගින් මුලික වෂයෙන් වචන කෙටි කර ලිව්මක් සිදුකරයි. එනම් එක් වචනයක් හැදින්වීමට එක් රූපයක් භාවිතා කරනු ලබෙයි.
උදාහරණ : මල  はな (
    : ගස  き  (

* ජපන් භාෂාවේ අකුරු ලිවීමේදී අකුරු ලියන පිළිවෙලක් ඇත. ඕනෑම අකුරක් පටන් ගන්නේ ඉහල සිට පහලට සහ වමේ සිට දකුණටය. එය හිරගන හෝඩිය මගින් දැක ගත හැකිය.




අපි මීළගට සරල වචන කිහිපයක් ඉගෙනගනිමු.

  • මම      -  watashi        - わたし
  • අපි       - watashitachi - わたしたち
  • ඔබ      - anata             - あなた
  • ඔබලා  - anathagata    - あなたがた
  • අම්මා   - haha             - はは 
  • තාත්තා - chichi          - ちち
  • නංගි     - imoto           - いもと
  • මල්ලි    - ototo           - おとと 
  • අයිය     - ani               - あに
  • අක්කා   - ane             - あね  
*ඉහත ඇතැම් වචන රතු පාටින් පෙන්වා දී ඇත්තේ බහුවචනය සැදුන ආකාරය පෙන්වවීමට ය.
ඒවගේම පිට කෙනෙකුගේ පවුලක උදවිය හැදින්වීමේදී පහත ආකාරයට ගෞරවාන්විත පද භාවිතා කෙරේ.

  • අම්මා    - おかあさん - okaasan
  • තාත්තා  - おとうさん - otoosan
  • නංගි      - いもとさん - imotosan
  • මල්ලි    - おととさん - ototosan
  • අයියා    - おにさん     - onisan
  • අක්කා   - おねさん     - onesan 

අපි මෙතැන් සිට ජපන් භාෂාවේ ව්‍යාකරණ කොටස් සරලව ඉගෙනගනිමු. අපි ඔබට ඉදිරිපත් කරන්නේ මගපෙන්වීමක් වන අතර ඔබගේ වචන මාලාවට නව වචන දිනෙන් දින එකතු කර ගැනීමෙන් ඔබට ජපන් භාෂාව ඉතා රසවත් වනු ඇත.

  • සරල වාක්‍ය සාදා ගැනීම

ජපන් භාෂාවේ සරල වාක්‍ය සාදා ගැනීමේදී නාම පද  අතරට "ව" නිපාතය දේ. මෙහි විශේෂත්වයවන්නේ "ව" අකුර සදහා ජපන් හෝඩියේ ඇති "හ" අකුර එනම් ""  යෙදීම යි. මෙය ඉංගීසි භාෂාවේ "is,am,are" යන්නට සමාන වේ. මේ සමගම වාක්‍ය අවසානයට "දෙසු" "です" යන පදය යොදාගනී. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු.

1. මම අමර                      -  わたし  アマラ です。 (watashi wa Amara desu.)
2. ඔහු ජපන් ජාතිකයෙක්  - かれ  にほんじん です (kare wa nihonjin desu
3. ඇය ගුරුවරියක්            - かのじょ  せんせい です。(kanojo wa sensei desu
 
かれ   ― ඔහු
かのじょ ―    ඇය
にひんじんー   ජපන් ජාතිකයා
せんせい ― ගුරුවරයා / ගුරුවරිය




   


15 comments:

  1. みれば වල තේරුම කියලා දෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. එබා ස්වරූපය ... අප හැකියාව දැක්වීමේ ස්වරූපය ලෙස හදුන්වනවා.
      みれば .... බැලුවොත්.
      読めば ''' yomeba (ඔබ) කියවන්නේ නම්
      できれば ''' dekireba හැකි නම්
      泳げば --- oyogeba ... ඔබ පීනන්නේ නම්

      Delete
  2. එබා ස්වරූපය ... අප හැකියාව දැක්වීමේ ස්වරූපය ලෙස හදුන්වනවා.
    みれば .... බැලුවොත්.
    読めば ''' yomeba (ඔබ) කියවන්නේ නම්
    できれば ''' dekireba හැකි නම්
    泳げば --- oyogeba ... ඔබ පීනන්නේ නම්

    ReplyDelete
  3. Japanese language Pdf books අවශ්‍ය අය ඉන්නවද
    Email address එක sms ekak danna 0754044966
    Pdf mail කරන්නම් ගොඩක් වැදගත් වෙයි.

    ReplyDelete
  4. ජපන් වදන් වල සිංහල ශබ්දය තිබුණා නම් හොදයි

    ReplyDelete
  5. ජපන් භාෂාවේ අර්ථය සිංහලෙන් තිබ්බොත් ලේසී.....

    ReplyDelete
  6. උාදුනිකයන් සදහා මෙම බ්ලොගය හදුන්වා දෙමි.නිර්මාතෘ ඔබට අප සැමගේ කෘතවේදිත්වය මේ සමග පුදමු !

    ReplyDelete
  7. The 11 Best Real Money Slots in Las Vegas | MapYRO
    The 11 안성 출장샵 Best Real Money Slots 목포 출장안마 · Raging Bull 부산광역 출장안마 Casino · Grand Prive Casino 강원도 출장샵 · Wild 경산 출장안마 Casino · Wild Casino · LuckyLand Slots.

    ReplyDelete
  8. ජපන් වචන හා වාක්‍ය සිංහලෙන් ශබ්ද කරන විදිහ තිබුණා නම් ගොඩක් හොඳයි.

    ReplyDelete